WhatsApp බොඳ කිරීම

WhatsApp බොඳ කිරීම

අපේ Exabyte Tech site එකේ පලවෙනි article එකේ අපි ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවේ මෑතක සිට අලුත් features තමන්ගේ app එකට එකතු කරපු WhatsApp වල desktop version එකට හා web version එකට එකතු කරන්න බලාපොරොත්තු වෙන තවත් අලුත් feature එකක් ගැන.

Blur tool එක නමින් හඳුන්වන මේක මගින් නමේම තියෙන විදියට image එකක් කාට හරි යවනකොට වෙනත් apps භාවිත නොකර WhatsApp තුලම ඒ image එකේ කොටසක් බොඳ කිරීමේ (Blur කිරීමේ) හැකියාව ලැබෙනවා. කොහොම උනත් මේක WhatsApp desktop හා WhatsApp Web සංස්කරණවලට ලබා දීමට තමයි ඔවුන් දැනට සැලසුම් කරල තියෙන්නේ.

Source: WABetaInfo

ඉතින් ඔයා තාම මේ site එකේ Sign up වෙලා නැත්තම් දැන්ම පහලින් sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: WABetaInfo

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe