WhatsApp Admin Delete

WhatsApp Admin Delete

ඔයා WhatsApp beta සංස්කරණය භාවිතා කරනවා නම් ඇතැම් විට දන්නවා ඇති මේ වනවිට WhatsApp beta for Android 2.22.17.12 කියන සංස්කරණය නිකුත් කරලා තියෙනවා. ඉතින් මේකෙදි වැඩියෙන්ම කතාබහට ලක් වුනු feature එක තමා Admin Delete කියන එක. නමේ විදිහටම මේකෙන් කරන්නේ group එකක කවුරු හරි කෙනෙක් දාපු message එකක් group admin කෙනක්ට සියලු දෙනා සඳහා මකන්න පුළුවන් කම ලැබීම. සරලවම කිවුවොත් Delete for Everyone කියන එක.

Source: WABetaInfo

කෙසේ නමුත් බොහෝ විට තවමත් ඔයාට මේ feature එක ඇවිත් නැතුව ඇති. මොකද මේක ව්‍යාප්ත කරන්නේ ඉතාමත්ම හෙමින්.

මෙවැනි articles ඔබගේ email එකට ගෙන්වා ගැනීමට අපගේ newsletter එකෙහි sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: WABetaInfo

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe