Snapchat සෙල්ෆි ඩ්‍රෝන කැමරාව

Snapchat සෙල්ෆි ඩ්‍රෝන කැමරාව
Source: Digital Photography Reviewe

Snapchat ආයතනය ඩොලර් 230 මිල drone එකක් වෙළඳපලට නිකුත් කරලා තියෙනවා. මේ drone එකේ නම 'Pixy'. මේකෙන් record කරන videos, images කෙලින්ම Snapchat memories වලට upload වෙන නිසා edit කරන්නත් ලේසියි. මේ පිළිබඳව ඔවුන් Twitter පණිවුඩයක් සමග video එකක් ඉදිරිපත් කරලා තියෙනවා.

ඉතින් ඔයා තාමත් අපේ site එකේ sign up වෙලා නැත්තම් දැන්ම පහලින් sign up වෙන්න.‌ මම රෙසඳු මාරසිංහ.

Source: DIGITAL PHOTOGRAPHY REVIEW

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe