අලුත් වෙන ඉමොජි

අලුත් වෙන ඉමොජි

ජනප්‍රිය emoji සම්බන්ධ විමර්ශන ආයතනයක් වන Emojipedia ආයතනය පසුගියදා අලුත් emoji කිහිපයක ඡායාරුප කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

Source: Emojipedia

නමුත්  මෙම emojis මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එම web අඩවිය වැඩි දුරටත් වාර්තා කර තිබුනේ.

මේ පිලිබඳ හා වෙනත් තාක්ෂණික පුවත් සඳහා අපේ site එකේ පහලින් sign up වෙන්න කියලා මතක් කරමින් මේ post එක අවසන් කරනවා. මම රෙසඳු මාරසිංහ.

Source: Emojipedia

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe