සුව වූ Microsoft ලෙඩ

සුව වූ Microsoft ලෙඩ

එක්වරම සිදු වූ Microsoft Teams ඇතුළු 365 සේවාවන්හි බිඳ වැටීම  මේ වන විට යථා තත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව Microsoft 365 Status, Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අදාල Twitter පණිවුඩය පහතින්.


මෙම බිඳ වැටීම Downdetector web අඩවිය වාර්තා කර තිබුනේ මේ ආකාරයෙන්.

මෙම ඇණහිටීම නිසා Teams හරහා meeting එකකට යාම ඇතුළුව ඇතැම් Microsoft 365 සේවා භාවිත කිරීමේ හැකියාව අඩාල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිලිබඳ තොරතුරු ලද සැනින් ඒ පිලිබඳ දැනගැනීමට අපගේ newsletter එක සඳහා පහලින් sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: Downdetector

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe