Microsoft Office macros block කිරීම

Microsoft Office macros block කිරීම

Microsoft සමාගම Office සඳහා Macros අවහිර කරනු ඇති බව WINDOWS CENTRAL වෙබ් අඩවිය වාර්තා කරනවා. ආරක්ෂක හේතුන් මත මෙය සිදු කරනු ඇති බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

Macros යනු ස්වයන්ක්‍රියව යම් කිසි කාර්යයක් කිරීමට සැකසු වැඩසටහනකි. අන්තර්ජාලයෙන් download කරන file එකක ඇති මෙවැනි Macros පරිගණකයට හානිකර විය හැකිය. මෙවැනි පියවරක් ගන්නේ එනිසා ය. කෙසේ නමුත් එවැනි Macros අඩංගු files download කරන විට අනතුරු හැඟවීමේ message එකක් දිස්වේ. එහි learn more click කල විට මෙම page එක load වේ.

මෙවැනි articles ඔබගේ email එකට ගෙන්වා ගැනීමට අපගේ newsletter එකෙහි sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: WINDOWS CENTRAL

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe