WhatsAppවල කැමති ඉමොජියකින් react කරමු

WhatsAppවල කැමති ඉමොජියකින් react කරමු

ඔව්, මේ අපේ දෙවෙනි post එක. කලින් එකේ වගේම මේ පාරත් කියන්නේ WhatsApp ගැන. ඔයාල දන්නවා දැනටමත් ඔයාගේ phone එකට ඇවිත් ඇති WhatsApp message වලට react කිරීමේ පහසුකම. මේකෙදි ඔයාට react කරන්න ලැබෙන්නේ emoji කිහිපයකින්. පහල iamge එක බලන්න.

ඒත් දැන් WhatsApp විසින් මේකේ තියෙන emojies වලට අමතරව ඔයාගේ keypad එකේ තියෙන ඕනෙම ඉමොජි එකක් reaction එකක් විදිහට භාවිත කරන්න පහසුකම දීල තියෙනවා. තාමත් මේක ලැබිල තියෙන්නේ සුළු පිරිසකට විතරයි. තවම මේක ව්‍යාප්ත කරගෙන යන ගමන්. ඉදිරියේදී මේ feature එක ඔයාගේ WhatsApp එකටත් ලැබෙනවා කියලයි WABetaInfo web අඩවිය වාර්තා කරලා තියෙන්නේ.

Source: WABetaInfo

ඉතින් මේකෙදි උඩ Screen Shot එකේ විදිහට "+" ලකුනක icon එකක් දක්නට ලැබෙනවා. ඒක touch කරලා ඔයාට කැමති ඉමොජි එකක් reaction විදිහට භාවිත කරන්න පුළුවන්. තවත් post එකකින් ඉක්මනින්ම එන්නම්. එතෙක් ආයුබෝවන්! තාමත් අපේ site එක subscribe කරලා නැත්තම් දැන්ම පහලින් Sign Up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: WABetaInfo

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe