නැවැත්වූ තැනෙන් වැඩ අරඹමු

නැවැත්වූ තැනෙන් වැඩ අරඹමු

Table of Contents


ඔයා තවමත් අපේ 'WhatsApp group එකේ හිටියේ කවුද?' post එක කියෙව්වේ නැත්තම් මෙතනින් කියවන්න පුළුවන්.

Intro

හැමදාම ඔයාට වැදගත් දෙයක් අරන් එන අපි අද ගෙනාවේ ඔයා ඔයාගේ browser එකේ නවත්වපු තැන ඉඳන් නැවත open කරනකොට open වෙන විදිහට settings හදන්නේ කොහොමද කියල.

Google Chrome

ඉතින් මේකට ඔයා Google Chrome භාවිත කරනවා නම් මේ විදිහට පුළුවන්.

Microsoft Edge

Edge හි දකුණු පස උඩ ඇති dot 3ක ලකුණ click කර settings click කරන්න. ඉන්පසු එන page එකේ sidebar එකේ ඇති "Start, home, and new tabs" මත click කරන්න. එහි "When Edge starts" යටතේ ඇති 'Open tabs from the previous session' යන්න select කරන්න.

Opera GX browser

Opera GX browser හිදී settings වලට ගොස් එහි ඇති On Startup යටතේ ඇති Retain tabs from previous session යන්න click කරන්න.

ඉතින් ඔයා තාම අපේ site එකේ Sign up වෙලා නැත්තම් දැන්ම පහලින් sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe